Ninja game with scratch in sinhala - brownebrand.com

Ninja game with scratch in sinhala

IT වැඩ්ඩො
Views: 2821
Like: 52
Part 1 –
Part 2 –
Part 3 –

Hey! මම IT වැඩ්ඩ YouTube Chanel එකෙන්! මම SCRATCH ඉගෙනීමට කැමති අය සඳහා Car Games, Fighting Games, Platformer Games සහ Scratch animations වැනි SCRATCH Videos කරනවා . මම Upload කරල තියෙන videos බලලා, Games සහ අනෙකුත් programmes කරන ආකාරය ඉගෙන ගන්න. එය ඔබව, ඔබේ මිතුරන් පුදුමයට පත් කරනු ඇත! SUBSCRIBE Button එක click කර මා සමඟ මගේ SCRATCH මෙහෙයුමට සම්බන්ධ වන්න. #scratch #ninjagame #platformgames

2 Comments

  1. Aiiye මගේ ලැප් එකේ scrach3 දාගෙන ඉන්නේ එත් sensing වල end කියලා එකක් නෑ තියෙන්නේ edge, lava, denjar, sod, star, enamy, nn. කියලා විතරයි.

Leave a Reply

Your email address will not be published.